අද (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ...
ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වන ඉන්දියාව අද (15) දින සිය 75 වන නිදහස් දිනය සමරනවා.මෙම දිනය සියලුම ඉන්දියානුවන් විසින් සිහිපත් කරන්නේ 1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ පීඩනයේ...
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් විසින්, බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර අමතර වසර හයක සිර දඬුවමක් නියම...
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා....
තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවල දී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්...
දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අත්විඳිය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ, පාස්කු...
ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පසුගිය දිනවල සීමාසහිතව ධාවනය කළපෞද්ගලික බස්රථ අද සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික...
පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීනව රට ගොඩනැගීම සදහා කරුණු 10කින් සමන්විතවැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
සුප්‍රසිද්ධ ලේඛක සල්මන් රුෂ්ඩිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති උත්සවයකදී එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ට්ව්ටර් සටහනක් තැබූ ලෝක ප්‍රකට හැරී පෝටර් කෘතියේ රචක ජේ.කේ. රෝලීන්ටද මරණ...
Recent Comments