මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම්...
රුසියාව අල්ලා ගනු ලැබූ ක්‍රිමියා ප්‍රදේශයේ නැවත පිපිරීමක් සිදු ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි. මීට සතියකට...
සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ මාසයේ මුල් සති දෙක තුළ පමණක් සංචාරකයන් 17,000ක් පමණ මෙරටට පැමිණ ඇති...
තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්ථාන 17ක පිපිරීම් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළඳසැල් සහ ඉන්ධන...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද ප්‍රකාශ කළා. ඒ ගුවන් හමුදාවට මිග් යානා...
ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන අතර එයට ලොව පුරා පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරඟ කදිම සාදකයක් බවට පත්ව...
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ...
හෝමාගම සහ පනාගොඩ ප්‍රදේශ ආශ්රිත ව සැරිසරන මුව රංචුවෙන් කොටසකට ජල භීතිකා රෝගය වැළඳී ඇති බවට සැක මතු වී තිබෙනවා. ඒ මියගොස් සිටි මුවන් දෙදෙනෙකුගේ ජෛව...
Recent Comments