2022 MTV මියුසික් වීඩියෝ සම්මාණ ඔවුන්ගේ නාමයෝජනා එළිදක්වා ඇති අතර, ඉදිරියෙන්ම සිටින්නේ වෙන කවුරුත් නොව Kendrick Lamar, Jack Harlow සහ Lil Nas X!
අගෝස්තු 11 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති අමිර්ගේ නිෂ්පාදනයක් වන ‘ලාල්සිං චඩ්ඩා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මීට දින කිහිපයකට පෙර හයිද්‍රබාද්හි ප්‍රදර්ශනය කරන්නට අමිර් ඛාන් විසින්...
‘පතාන්’ හා ‘ජවාන්’ චිත්‍රපට හරහා මේ වනවිට ලොවපුරා කතාබහට ලක්ව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්මේ දිනවල රාජ්කුමාර් හිරුණිගේ‘ඩන්කි’ චිත්‍රපටයේ රූපගතකිරිම් කටයුතු සඳහා ලන්ඩනයට ගොස්...
ලෝකයේ ප්‍රථම සම්පූර්ණයෙන්ම විදුලිය මගින්ධාවනය වන මගී ගුවන්යානය පියාසර කිරීමටසූදානම් වේ. ඊශ්‍රායල සමාගමක් වන ඒවියේෂන් විසින් නිපදවන ලද ඇලිස් ගුවන් යානය පසුගියසතියේ සියැටල් නගරයට උතුරින් පිහිටි...
චීනය “isQ-Core” නමින් නව ක්වොන්ටම් පරිගණක ක්‍රමලේඛන මෘදුකාංගයක් නිකුත් කර ඇතිඅතර එය රටේ සුපිරි සන්නායක ක්වොන්ටම් දෘඩාංග වේදිකාවට යොදවා තිබේ. එය ගෘහස්ථ ක්වොන්ටම් පරිගණක දෘඩාංග සහ...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇඳුම් සඳහා වෙන්කරන මුදල්Gflock ආයතනයෙන් අන්තර්ජාලයහරහා ඇණවුම් කිරීමට යොදාගන්නා ලෙසත්, ඒ වෙනුවෙන්මෙම ව්‍යාපාරයේ කොටස්සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට පරිත්‍යාග කිරීමට...
මීගමුවේ විසූතුන් වැනි පරම්පරාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වූ නැසීගිය ජයම් විජයරත්නම් මහතා සිහිකිරිම පිණිස පසුගියදා ඇඳන් 100කින් සමන්විත සැලසුම්සහගහතව ගොඩනැගූ පිළිකා රෝහලක් ශ්‍රී ලංකාවේ...
පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබෙනවා. පේරාදෙණිය...
සෞදි පියකු තම පුතා ඝාතනය කළ පුද්ගලයාට සමාව ලබාදී ඇති බව වාර්තා වේ.ගෝත්රදෙකක් අතර දශක ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් නිමා කරමින් සෞදි පියෙකු තම එකම පුතාගේ...
Recent Comments