සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ව කොළඹ අතිරේක...
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තායිවානය මුල් කරගෙන උණුසුම්කතාබහක් සිදුවී තිබේ . මෙම මතභේදකාරී තත්ත්වය උද්ගතවී ඇත්තේ දුරකථන මාර්ගයෙන් පැය 2ක්...
ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට...
චීනය පවසන්නේ සුන්බුන් පෘථිවියට ලඟාවීමට කලින්ම සුන්බුන් විනාශ වී යනු ඇති බැවින් ඉන් අවම හානියක් සිදුවනු ඇති බවටය.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේ ඇතැම් මායිම් සලකුණු (Durand Line) ඉවත් කිරීමටතලේබාන් සාමාජිකයන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත්...
ඉරාක විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බැග්ඩෑඩ් නුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත කඩා වැදීතිබේ . ඉරාකයේ මුක්තදා අල් සදර් ෂියාත් (Muqtada al-Sadr) ඉස්ලාමීය නිකායට අයත් පිරිසක් මෙසේ...
පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිමවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක...
මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා...
රටක වර්ධනය සහ ප්‍රසාරණය උදෙසා තාක්ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ්‍රවුන් සහ සමාගම සමඟ...
Recent Comments