Connect with us

Local News

හෙල්ල විසිකිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ අද ඔලිම්පික් තරග බිමට

Published

on

පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) තරග බිමට පිවිසෙනවා.

ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.55ටයි (ප්‍රංශ වේලාවෙන් පෙරවරු 10.25)

ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් දිල්හානි ලේකම්ගේ පසුවන්නේ, 25 වැනි ස්ථානයේ යි.