Connect with us

Local News

හෙට සහ අනිද්දා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක්.

Published

on

හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම්දෙනවා. ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.