Connect with us

Local News

හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කෙරේ

Published

on

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතාවයක සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර නොමැති බව සඳහන්ය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *