Connect with us

Local News

සුගතානන්ද හිමිට සහ ළහිරුට වරෙන්තු

Published

on

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ . නීතිවිරෝධී ජන රාශියකට අදාළ නඩුව අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ළහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත.