Connect with us

Local News

සති අන්තයෙත් පැය දෙකක විදුලිය කප්පාදුවක්.

Published

on

පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සති අන්තයේත් එනම් හෙට සහ අනිද්දා දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.