Connect with us

Local News

සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි.

Published

on

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දින 4 තුළදී මෙම සීමාව ඉක්මවා ගිය බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම මාසයේ මුල් දින 4 තුළදී වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 844ක්. ඊට අමතර ව, පිළිවෙළින් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය ඇතුළු රටවලින් ද වැඩි සංචාරකයන් ප්‍රමාණයක් එම කාලය තුළ දී
මෙරටට පැමිණ තිබෙනවා.