Connect with us

Politics

ශ්‍රී ලංකාවේ නව අගමැති දිනේෂි ගුණවර්ධන

රනිල් වික්‍රමසිංහගේ ජනපති ධූරය යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඊළඟ අගමැති ලෙස තෝරාගෙන ඇති අතර ඔහු හෙට 22 දා අගමැති කාර්යාලයේදී නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි

Published

on

රනිල් වික්‍රමසිංහගේ ජනපති ධූරය යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඊළඟ අගමැති ලෙස තෝරාගෙන ඇති අතර ඔහු හෙට 22 දා අගමැති කාර්යාලයේදී නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 09ට සිදු කෙරෙන බවද වාර්තාවේ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට එය සිදු කෙරෙන්නේ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.