Local News
විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්රහාර.
සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා. මර්දනය හකුළාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඩීන්ස්පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.