Local News විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය. Published 2 years ago on February 15, 2023 By News Editor අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනවා. Related Topics:Featuredමහජන උපයෝගීතා කොමිසමවිදුලි ගාස්තු සංශෝධනය Up Next ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ. Don't Miss ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද. Continue Reading You may like ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ.