මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා. හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 63 යි. මේ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57කින් සම්මත කෙරුණා.