Connect with us

Local News

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 ක් වාර්තාවෙයි.

Published

on

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ බස්නාහිර පළාතෙන් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි. එමෙන්ම මහනුවර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී තිබෙනවා.