Connect with us

Local News

ලිට්‍රෝ ගෑස් මිල පහළට.

Published

on

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක්. මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1770ක් වනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක්.