Local News ලබන මාසයේ මැදින් පසුව ඉන්ධන මිලදී ගැනීම අවධානමක Published 2 years ago on July 26, 2022 By News Editor ලබන මස ආරම්භය දක්වා ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. Related Topics:ඉන්ධනඉන්ධන මිලනන්දලාල් වීරසිංහ Up Next මෙරටට බිලියන 3.4කට වැඩි මානුෂීය ආධාර තොගයක් ඉන්දියාවෙන් Don't Miss ඉන්ධන කෝටාව වෙනස් වෙයි – ලැබෙන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙයි Continue Reading You may like ඉන්ධන මිල ඉහළට. ඉන්ධන මිල පහළට. කලකට පසු පැමිණි බොරතෙල් නැවේ සාම්පල් අද පරීක්ෂාවට. කොටස් වෙළෙඳපොළ 1% කින් ඉහළට. ආයෝජකයින්ගේ වැඩි අවධානය ලංකා IOC වෙත. මෙන්න ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට සූදානම් චීන සමාගම. ඉන්ධන පෝලිමක තවත් මරණයක්.