Local News ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක්. Published 2 years ago on December 20, 2022 By News Editor ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් සාරද සමරකෝන් පත් කර තිබෙනවා. ඔහු මීට පෙර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද කටයුතු කර තිබුණා. Related Topics:Ceylon Sugar CompanyFeaturedලංකා සීනි සමාගම Up Next සියළු නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට. Don't Miss දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක්. Continue Reading You may like