Connect with us

Local News

රුපියල අවප්‍රමාණය වෙයි.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.99ක් සහ විකුණුම් මිල රුපියල් 326.88ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ.