Local News මී උණ රෝග ව්‍යාප්තිය ඉහළට. Published 2 years ago on August 7, 2022 By News Editor මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දඹරේණ සඳහන් කළේ. Related Topics:leptospirosisleptospirosis symptomsමී උණ Up Next පොදුරද මඩුලු ක්‍රීඩා උලෙළට ලංකාවෙන් ගිය දස දෙනෙක් අතුරුදන් – AFP පුවත් සේවය වාර්තා කරයි. Don't Miss මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද. Continue Reading You may like