Connect with us

Local News

මහ බැංකුව IMF වෙතින් ඩොලර් බිලියන 2.9ක ණයක් අපේක්ෂාවෙන්.

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් අද පැවති සම්මන්ත්‍රණයකදී ආයෝජකයන් පිරිසක් හමුවේ ප්‍රකාශකර තිබෙනවා.