Connect with us

Local News

මහින්ද සතුව ඇති රජයේ වාහන නැවත ගැනීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

Published

on

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 08ක් මේ වනවිට භාරදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තු මේ බව සඳහන් කළේ, ‘මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී’ යනුවෙන් පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින්.

1986 පෙබරවාරි මස 18 දින නිකුත් කරන ලද “1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” අනුව හිටපු ජනාධිපතිවරුන් සතුව ඇති අතිරික්ත වාහන භාර දෙන ලෙසට ලිපි මගින් දැනුම්දී තිබුණා.

Continue Reading