Connect with us

Local News

මන්කිපොක්ස් පරීක්ෂණය අද සිට මෙරටදීත්.

Published

on

මන්කිපොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වනවිට ලැබී ඇති අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ජාතික රෝහලට ඒවා ලබාදීමට නියමිතයි.