Politics පොහොට්ටුවේ 18කගේ සහය රනිල්ට Published 4 months ago on August 12, 2024 By News Editor කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ පාලන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ. ඒ අද උදෑසන හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරාරා මහතාගේ නිවසේ පැවැත්වු සාකච්ජාවකදියි. Related Topics:රනිල් වික්‍රමසිංහ Up Next දිලිත් ජයවීරත් ඇප මුදල් තැන්පත් කරයි Don't Miss අලි සබ්රිට අධිකරණ ඇමතිකම Continue Reading You may like රනිල් ව පෙත්සම් 2ක වගඋත්තරකරුවකු ලෙස නම් කරයි ආණ්ඩුවට මීළගට ඇති අභියෝගය 2027 සිට විදෙස් ණය ගෙවීමට සූදානම් වීමයි රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක සජිත්ට අනුර පරාද කරන්න බෑ – රනිල් මහියංගනයේදී කියයි (චායා) රනිල් ජනපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු කරන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි නාමයෝජනා පත්‍රයට රනිල් අත්සන් තබයි