Connect with us

Local News

නැවතත් ඩොලරයේ වෙනසක්

Published

on

පසුගිය සතියට සාපේක්ෂව අද (ඔක් 28) වානිජ බැංකු වල ශ්‍රී  ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.0657 යි.

එමෙන්ම, එහි විකුණුම් මිල ද රුපියල් 298.1140 ලෙසයි සටහන් වන්නේ.

Continue Reading