Local News ත්‍රීරෝද රථ ගාස්තු වල සංශෝධනයක් Published 26 seconds ago on October 9, 2024 By News Editor බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝදනය කර තිබෙනවා. ඒ අනුව දෙවෙනි කිලෝමීටරයට අය කළ හැකි ගාස්තුව රුපියල් 85ක් දක්වා සංශෝධනය කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100ක ගාස්තුවෙහි වෙනසක් සිදුනොවන බවයි වාර්තා වන්නේ. Related Topics: Don't Miss පරිසර අමාත්‍යාංශයේ තිබු ඇත් දළ යුගළය නැවතත් වනජීවිය භාරයට Continue Reading You may like Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website