Connect with us

Local News

තවත් නාඳුනන මළසිරුරක් දික්ඕවිට වෙරළෙන් හමුවෙයි.

Published

on

වත්තල – දික්ඕවිට වෙරළ තීරයෙන් පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අද (06) පෙරවරුවේදියි.
මෙම මළසිරුරෙහි අත් – පා ගැටගසා ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 30-40ත් අතර වියෙහි පසුවන්නෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය විමර්ශන සිදු කරනව

Continue Reading