Connect with us

Local News

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164ක්

Published

on

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 164 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා .ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 668827ක් ලෙසටයි. මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 1032ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ගණන 651149ක්. මේ අතර ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 6ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ අතර එම මරණ 6ත් සමග මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 16646ක් දක්වා ඉහළ ගිය