Connect with us

Local News

තවත් කොරෝනා මරණ 5ක්.

Published

on

මියගොස් ඇත්තේ කාන්තාවන් 3 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් මරණයක් සිදුවී ඇති අතර ඒ පිරිමි පුද්ගලයෙක්. අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් තුන්දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්. මේ අතර මෙරටින් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 166ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 166ක් ලෙසටයි.