Connect with us

Local News

ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක්.

Published

on

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය. නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 %ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading