Connect with us

Local News

ඩීසල් මිල රුපියල් 10කින් අඩුවේ.

Published

on

අද (01) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට නියමිත යි.
කෙසේ වෙතත් පෙට්‍රල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.