Local News ජාතික ඉන්ධන බලපත්ර ක්රමය යටතේ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නංවා තිබේ. Published 2 years ago on July 27, 2022 By News Editor ඒ අනුව අදාළ වාහන කාණ්ඩ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්රමාණයන් මෙසේය. පෙට්රල් වාහනඩීසල් වාහනමෝටර් රථ – ලීටර 20බස් රථ – ලීටර් 40ත්රීවිල් – ලීටර 05වෑන් රථ – ලීටර් 20යතුරු පැදි – ලීටර් 04වතු වාහන – ලීටර 15ත්රිරෝද රථ – ලීටර් 05 Related Topics:ඉන්ධනඉන්ධන කෝටාව Up Next තවත් කොරෝනා මරණ 4ක් Don't Miss ඉන්ධන ලැබෙන පිරවුම් හල් ලැයිස්තුව මෙන්න Continue Reading You may like ඉන්ධන කෝටාව ගැන තීරණයක් කලකට පසු පැමිණි බොරතෙල් නැවේ සාම්පල් අද පරීක්ෂාවට. කොටස් වෙළෙඳපොළ 1% කින් ඉහළට. ආයෝජකයින්ගේ වැඩි අවධානය ලංකා IOC වෙත. මෙන්න ශ්රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට සූදානම් චීන සමාගම. අද සිට ඉන්ධන කෝටාව ස්වයංක්රීයව යාවත්කාලීන වෙයි. ඉන්ධන පෝලිමක තවත් මරණයක්.