Connect with us

Local News

ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ.

Published

on

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙලෙස ඔහුගේ කාර්යාලය මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ. ජනක රත්නායක මේ වනවිට විදේශගතව සිටින බවට සඳහන් වනවා.