Connect with us

Local News

ගල්අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවයි.

Published

on

දිගුකාලීන ණය පදනමට ගල්අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කඩිනම් ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ටෙන්ඩරයේ ඉතිරි තොග 19ට මුදල් ගෙවන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.