Local News කුකුළු මස් මිල අඩුවෙයි. Published 2 years ago on October 20, 2022 By News Editor අද සිට ක්රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කළ බව ඔවුන් ප්රකාශ කළා. Related Topics:chicken meatChicken PriceChickensFeatured Up Next ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු දෙයි. Don't Miss අන්තරේ අද කොළඹට. Continue Reading You may like කුකුළු මස් මිල පහළට