Connect with us

Local News

කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ.

Published

on

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින අතර අධික වර්ෂාව හේතුවෙන් සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවයි ජලාශ භාර ඉන්ජිනේරුවරයා දැනුම් දෙන්නේ. එම නිසා පහත්බිම්වල සිටින ජනතාව තවදුරටත් අවධානයෙන් පසු විය යුතු යි.

Continue Reading