Connect with us

Local News

ඉන්ධන කෝටාව වෙනස් වෙයි – ලැබෙන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙයි

Published

on

විදුලි බල හා බලශති අමාත්‍යංශය සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා ක්‍රමවේදය යටතේය. එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වේ.