Local News
ඇමති අමරවීර දඬුලේනා වෙනස්කිරීමට සැරසෙයි.
ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සත්වයෙකු යෝජනා කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවයි.