Connect with us

Local News

අන්තරේ අද කොළඹට.

Published

on

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දහවල් 12:00ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතා ආරම්භ කරන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ. භාණ්ඩ මිල ඉහළ යාමට සහ නව බදුවලට එරෙහිව මෙම විරෝධතාවා සංවිධානය කර බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.