Connect with us

Local News

අධි ඇසළ පොහොය දිනය අදයි.

Published

on

අධි ඇසළ පොහොය අදට යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොයයි. ඒ අනුව ඓතිහාසික හා ශාසනික කිසිදු සිදුවීමකට මෙම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවන බවයි සඳහන් වන්නේ.

Continue Reading