Connect with us

Politics

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

Published

on

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 වනදා පෙරවරු 10.30 බවයි එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශකර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙලෙස පාර්ලිමේන්තුව වාරඅවසාන කර තිබෙනවා.