Connect with us

Local News

අද වලාකුළුවලින් බර අහසක් සහිත කාලගුණයක්.

Published

on

අද දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වනවා.