Local News අද ඩොලරයේ විකුණුම් මිල රු.322ක් දක්වා පහළට. Published 1 year ago on August 2, 2023 By News Editor ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 309.70ක් ලෙස හා විකුණුම් මිල රු. 322.68ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. Related Topics:American DollarFeaturedශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකා රුපියල Up Next තරග 5ක් අවසානයේ LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Galle Titans කණ්ඩායමට. Don't Miss ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි. Continue Reading You may like රුපියල අවප්‍රමාණය වෙයි. අද ඩොලරයේ විකුණුම් මිල රු.308ක් දක්වා පහතට. අද ඩොලරයේ විකුණුම් මිල රු.336ක් දක්වා ඉහළට. අද ඩොලරයේ විකුණුම් මිල රු.331ක් දක්වා ඉහළ යයි. අද ඩොලරයේ විකුණුම් මිල රු.328ක් දක්වා පහළට. ඩොලරයේ විකුණුම් මිල රු.334ක් දක්වා අඩු වෙයි.