Local News අද ඩොලරයේ මිළ වෙනස් උන හැටි Published 2 months ago on November 4, 2024 By News Editor පසුගිය සතියට සාපේක්ෂව අද වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ අද ගැණුම් වටිනාකම රුපියල් 288.55ලෙස සටහන් වන අතර විකුණුම් වටිනාකම රුපියල් 297.60ක් ලෙස දැක්වෙනවා. Related Topics: Up Next රත්රන් මිල නොසිතූ ලෙස ඉහළට නගී Don't Miss හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් මේ විදිහට කරන්න Continue Reading You may like