Connect with us

Local News

අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි.

Published

on

ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබුණී. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 43 දෙනෙක් අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අතර සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.