Connect with us

Local News

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට.

Published

on

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (18) පෙරවරුවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල්වීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.