Connect with us

Local News

සේනක බටගොඩ කලාකරුවා අභාවප්‍රාප්ත වේ

Published

on

මෙරට ගීත කලාවට මතකයේ රැඳෙන නිර්මාණ රාශියක් එක් කළ සංගිතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 66වන වියේ පසුවූ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

සැනසෙන්නම් මා , නිදි නැති රැය පුරා ,උඩු තොල ගාවට, ලුණු දිය පිරුන, අපි කවුරුද? , සිහින මවන්නැති වැනි ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ඔහු ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනා ගත්තා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *