Connect with us

Breaking News

සුරාබදු සමාගම්වලින් රජයට කොටි 800ක බදු පොල්ලක්

Published

on

සුරාබදු නිෂ්පාදන සමාගම් ගෙවොඉම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කොටි 800 දක්වා ඉහළ ගොස් ඇති බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

මින් වැඩිම බදු ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත්තේ එක් සමාගමක් බවත් එම සමගම මෙසේ පැහැර හැර ඇති බදුවල වටිනාකම රුපියල් කොටි 500ක් බවත් කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා.

මෙම හිඟ බදු නොගෙවන්නේ නම් එම නිෂ්පාදන සමාගම්වල සුරාබදු නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්න ලෙස කාරක සභාව මුදල් අමාත්‍යංශයට උපදෙස් දුන්නා.

Continue Reading