Connect with us

Local News

ලබන මාසයේ මැදින් පසුව ඉන්ධන මිලදී ගැනීම අවධානමක

Published

on

ලබන මස ආරම්භය දක්වා ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.