Connect with us

Breaking News

රාජිතගේ තැන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන්ට

Published

on

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක තනතුරට තිලකරත්න ඩිල්ෂාන් මහතා  පත් කර ඇති බවයි වාර්තා වේ.

අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වූ අවස්ථාවේදී ඊට අදාළ පත්වීම් ලිපිය ඔහුට ලබා දී තිබේ.

Continue Reading